නැදගමුවේ මහානාම හිමි අභිරහස් ලෙස අපවත් වෙති…

නැදගමුවේ මහානාම හිමි අභිරහස් ලෙස අපවත් වෙති…

සීදුව ප්‍රදේශයේ විහාරයක තිබී අභිරහස් ලෙස මියගිය හිමිනමකගේ දේහයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස අපවත් වී ඇත්තේ වෑත්තෑව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන නැදගමුවේ මහානාම හිමියන් බවට අනාවරණය වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ 55 හැවිරිදි වියේ පසුව තිබේ.

මෙය ගෙළ සිරකර සිදුකරන ලද ඝාතනයක් බවට පොලීසිය සැකපළ කරයි.

එසේම අදාළ විහාරස්ථානයේ තවත් හිමිනමක් වැඩ වාසය කර ඇති අතර මේ වනවිට එම හිමියන් විහාරස්‌ථානයෙන් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

» Subscribe to Ada Derana: https://bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: https://bit.ly/3t1BwcY

අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: https://www.tiktok.com/@adaderanasinhala

» Ada Derana සිංහල
WEB: http://sinhala.adaderana.lk
FACEBOOK: https://www.facebook.com/sinhala.adaderana.lk
TWITTER: https://twitter.com/adaderanasin
INSTAGRAM: https://www.instagram.com/adaderana_sinhala
TIKTOK: https://www.tiktok.com/@adaderanasinhala
TELEGRAM: https://t.me/AdaDeranaNews

» Ada Derana English
WEB: http://www.adaderana.lk
FACEBOOK: https://www.facebook.com/adaderana
TWITTER: https://twitter.com/adaderana
INSTAGRAM: https://www.instagram.com/adaderana_english
TIKTOK: https://www.tiktok.com/@adaderana

» Ada Derana தமிழ்
WEB: http://tamil.adaderana.lk
FACEBOOK: https://www.facebook.com/Deranatamil
TWITTER: https://twitter.com/adaderanatamil
INSTAGRAM: https://www.instagram.com/adaderana_tamil
TIKTOK: https://www.tiktok.com/@adaderanatamil

» Telegram: https://t.me/AdaDeranaNews

» Viber: https://bit.ly/3gH7QwB

» News Alerts on your mobile: https://goo.gl/lnsVyc

» Mobile App:
GOOGLE PLAY: https://goo.gl/42v9Jl
APP STORE: https://goo.gl/TV9Yls

#adaderana #derananews #adaderananews

社会・政治ニュース動画カテゴリの最新記事